Midi Keyboard Laptop Tone Bank for live
සංගීත කණ්ඩායම් හී ඕගන් වාදනයේ නිරත ඔබට....,
----------------------------------------------------------------
නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ
ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන්
භාවිතා කරන්නාවූ අලංකාර TONES සියල්ලම ලබාදිය හැක....
ඊට අමතරව ඔබ කැමති ඔනෑම TONE එකක් SAMPLE එකක් ලෙස සකසාගෙන ඔබේ වාදනයන් සදහා යොදාගන්නා ආකාරය පිලිබදව ඔබ දැනුවත් කිරීමට හැක
1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් තිබීම ප්රමාණවත්ය..
2 - මේ සදහා අවශ්‍ය වන්නාවූ SOFTWEARS සියල්ල අප ඔබට ලබා දෙන්නෙමු .. තවද මෙම SOFTWEARS
මගින් TONES සියල්ලම ඔබේ ප්‍රසංගයන් සදහා වාදනයේදී යොදා ගන්නා අයුරු පිලිබදව සවිස්තර
තාක්ෂණික දැනුම අප ඔබට ලබා දෙන්නෙමු..
3 - මේ සදහා අඩංගු වන්නාවූ TONES
Light weight Kontakt Libraries For Live Band
Rs 3500
Yamaha Motif Xs Tone Bank 5 DVD
Roland Fantom Tone Bank - 1 DVD
Korg 01W FD Library - 1 DVD
KORG.Triton.Extreme.Sound.Library - 1 DVD
(Mr Sax,iCe Samples iCe Flute,Mazter,Motif XS Keys,AltoSax Samples,Brass fall Samples,Brass Mega Samples,DAW Samples,Flute ,HARP ,Trumpet Shark Samples,Mute Trumpet Samples,OrchestraHIT Samples,SAX Run Samples,SoloViolin Samples,Strings mix Samples,Embertone_JubalFlute,French Horn and Tuba,SAX ALTO,Romantic Flute) 4 DVD
Full Pack (Rs 9000)
Kontakt Libraries
Kantakt Factory Library - 6 DVD
Scarbee Funk Guitarist - 2 DVD
Scarbee MM-Bass,Jay Bass,Pre Bass - 2 DVD
Session Horn - 2 DVD
Session Strings Pro Library - 8 DVD
Session Guitarist - Strummed Acoustic Library - 2 DVD
George Soul Treasures - 2 DVD
West Africa - 1 DVD
Maschine Drum Selection - 1 DVD
Spotlight String - 1 DVD
Shevannai - 1 DVD
CANTUS LIBRARY - 1 DVD
BEST SERVICE CHRIS HEIN HARMONICA - 1 DVD
ARIA VIOLINIST - 1 DVD
AMBIENT WHITE - 1 DVD
East West Symphonic Choirs Library - 6 DVD
Evalution Electric Guitar Stratosphere - 1 DVD
Evolution Guitar Strawberry - 1 DVD
ETHNOWORLD.5 INSTRUMENTS - 2 DVD
Symphobia1.5(Project SAM) - 5 DVD
8Dio Adagio Violins - 6 DVD
8Dio Studio Solo Mandolin - 1 DVD
8DIO_Postapocalyptic_Guitar - 1 DVD
8Dio Studio Solo Violin - 1 DVD
8Dio Water Percussion Vol. 1 - 1 DVD
Ice Sample (Love Violin) - 1 DVD
Bigcat All Kontakt Libraries Bundle - 2 DVD
Ilya_Efimov_Acoustic_Guitar_Strum - 1 DVD
London Symphonic Strings - 2 DVD
Realivox The Ladies - 2 DVD
Reealiphocs_Blewabc - 1 DVD
Studiolinked Swurve Hiphop
Studiolinkedvst Swurve RnB
Symphobia Colours Orchestrator Library
Vienna Symphonic Library Tenor Saxophone
Song Writing Guitar
ඇතුළු තවත් TONES විශාල ප්‍රමාණයක් අඩංගුය ....
4 - ඔබේ රුචිකත්වය අනුව ඔබටම TONES 5 ක් 6 ක් වුවද MIX කර ගෙන වාදනයෙහි යෙදීමට හැකි
SOFTWEAR එකක්ද මෙම TONES වලට අමතරව අවශ්‍ය නම් අය කිරීමකින් තොරව ඔබට ලබාදිය
හැකිය.
( ORGINAL USB MIDI CABALE එක WITE COLOR වේ .. අඩුමුදලට ව්‍යාජ CABALE වලට
නොරැවටෙන්න එම ව්‍යාජ CABALE මගින් වාදනයේදී සුළු ප්‍රමාදයක් ඇතිකරන නිසා වාදනයේදී
ඔබ අපහසුතාවයට පත්වේ )
5 - ඔබට අවශ්‍ය කරන්නාවූ සියළුම TONS ඔබේ කැමැත්ත පරිදි ඔබට ලබා දිය හැක..
6 - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහ
SAMPLES AND TONS ඔබේ පරිඝණකය වෙත දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට
ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ
රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක..
7 - මෙහි අඩංගු පාඩම් --
* - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම.
* - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම.
* - midi setings - audio setings සාදා ගන්නා අයුරු ..
* - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ...
* - ඔබේ සතුව orginal midi cable යක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී
ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම..
* - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට
යොදාගන්නා අන්දම ..
* - INDIAN SOFTWEARS මගින් INDIAN - SITHAR, ISRAJ,BANJO,SNTHOOR,SAROD,
THAMPURA ,HARMONIAM,VEENA වැනි භාණ්ඩ 25 ක පමණ ORGINAL හඩ ඔබේ රුචිකත්වය
මත යොදාගන්නා අයුරු...
* - SAMPLES AND TONS සියල්ල ඔබේ ඕගනයට නිවැරදිව යොදාගන්නා අයුරු සහ
* - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත..
( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක්
රැගෙනයාම ප්රමාණවත්ය., ඔබ කුමන ඕගනයක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS
මගින් වාදනය ඉදිරිපත් කල හැක....
For More Details - www.sindukamare.com